(පාලිත ආරියවංශ)
කළමණාකරණ සහකාර සේවා එක්බද්ධ වෘත්තිය සමිති සන්ධානය සංවිධානය කළ උද්ඝෝෂණයක් හා පෙළපාළියක් බදුල්ල නගරයේ දී අද (29) පැවැත්විණි.
වැටුප් වර්ධක, සේවානාමය වෙනස් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ඔවුහු මෙසේ උද්ඝෝෂණය කළහ.
ඌව පඝාතේ රාජ්‍ය කළමණාකාරණ සේවක සේවිකාවන් සමඟ මෙම සංගමයේ කැදවුම්කරු උදේනි දිසානායක මහතා ද මෙම විරෝධතාවයට එක් විය.
බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදරිපිටදී මෙම උද්ඝෝසණය ආරම්භ කර තිබු අතර අනතුරුව බදුල්ල නගරයේ පෙළපාළිය ගමන් කළේය.



2025 දෙසැම්බර් මස 30
150
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
766
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
374
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
කළමනාකරණ සහකාර වෘත්තීය සමිති උද්ඝෝෂණයක් බදුල්ලේ