(හේමලතා ඞී හේවගේ)
වෙන්නප්පුව බෝලවත්ත ප‍්‍රදේශයේ පවත්වාගෙන ගිය නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදනය කිරීමේ ස්ථානයක් වැටලීමේදී විදේශීය රටක නිෂ්පාදිත නොම්මර 12 ගිනි අවියක් හා ජීව උණ්ඩ 08 ක් සමග දෙදෙනකු අත්අඩංගුවට ගත් බව වලාන දූෂණ මර්දන ප‍්‍රහාර ඒකකය කියයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd