IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


කලාවැවේ හදිසි වාන් දොරටු දෙක අඩි 15 බැගින් විවෘත කරයි

(කුෂාන් ජයවර්ධන)
 
කලාවැවේ හදිසි වාන් දොරටු දෙක අද ( 20) උදෑසන සිට අඩි 15 බැගින් විවෘත කිරීමට කලාවැව කාර්යභාර ඉංජිනේරු කාර්යාලය පියවර ගෙන තිබේ.
 
මේ වනවිට ඉන් කලාඔයට මුදා හැරෙන ජල ධාරිතාවය තත්පරයට ඝණ අඩි 14000ක් පමණ වන බව එම කාර්යාලය පවසයි.
 
මේ වන විටත් ප‍්‍රදේශයේ පවතින අධික වර්ෂාවත් සමග දඹුලූ ඔය ඇතුලූ ජල මූලාශ‍්‍රවලින්  තත්පරයට ඝණ අඩි 25000කට ආසන්න ජල ප‍්‍රමාණයක් තවදුරටත් කලාවැවට එක්වන බවද එම කාර්යාලය පවසයි. 
 
පවතින තත්ත්වය අනුව තවදුරටත් වාන්දොරටු විවෘත කිරීමට සිදුවිය හැකි බැවින් කලාඔය දෙපස පදිංචිකරුවන්ට අවධානයේන් පසුවන ලෙස ද කලාවැව කාර්යභාර ඉංජිනේරු කාර්යාලය දැනුම් දී සිටී. කලාවැව වාන් දොරටු විවෘත කිරීමත් සමග කලාවැව අවුකන හා ගල්නෑව හිරිපිටියාගම යන මාර්ග අවුකන හා හදුන්ගමුව ප‍්‍රදේශවලී ජලයෙන් යටවීම නිසා එම මාර්ගවල ගමනාගමන කටයුතු ද මේ වනවිට ඇනහිට තිබේ.



අදහස් (0)

කලාවැවේ හදිසි වාන් දොරටු දෙක අඩි 15 බැගින් විවෘත කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 769 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 575 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 459 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site