IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


කැලණිවැලි දුම්රිය මාර්ගයට ගසක් කඩා වැටෙයි - ගමන්වාර ප්‍රමාදයි

(කේ. බුද්ධික කුමාරසිරි)
 
කැලණිවැලි දුම්රිය මාර්ගයේ ගොඩගම දුම්රිය ස්ථානය ආසන්නයේදී දුම්රිය මාර්ගයට ගසක් කඩා වැටීම හේතුවෙන් අද(08) උදෑසන එම මාර්ගයේ ධාවනයවීමට නියමිතව තිබූ දුම්රිය ගමන් වාර පැය කිහිපයක් ප‍්‍රමාද වූ බව දුම්රිය දෙපාර්මේන්තුව පවසයි.


එම ප‍්‍රදේශය හරහා අද අලුයම් කාලයේ හමා ගිය දැඩි සුළඟින් මෙම ගස දුම්රිය මාර්ගය මතට ඇද වැටී ඇත.
 
පසුව දුම්රිය සේවකයින් පැමිණ අදාළ ගස කපා ඉවත් කිරීමෙන් පසු උදෑසන 7.30 සිට ප‍්‍රමාද වූ දුම්රිය ධාවනයට කටයුතු කළ බවද එම දෙපාර්මේන්තුව පවසයි.



අදහස් (0)

කැලණිවැලි දුම්රිය මාර්ගයට ගසක් කඩා වැටෙයි - ගමන්වාර ප්‍රමාදයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 668 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 323 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1113 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site