IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


කුරුවිට මැදි විදුහලේ පන්ති දෙකක් නායයාමේ අවදානමක

අජිත්ලාල් ශාන්තඋදය

 

කුරුවිට මධ්‍ය මහා විද්‍යාලයේ පන්ති හතරක් පැවැත්වෙන තාවකාලික ගොඩනැගිලි දෙකක් ස්ථාපිත කර ඇති භූමියේ ඉවුරෙන් කොටසක් කඩා වැටීමෙන් පසු එම ගොඩනැගිලි දෙකේ ද පිපිරීම් සලකුණ මතුවීම නිසා දරුවන් 150 ක් පමණ ඉවත් කිරිමට අද (8) පියවර ගත් බව සබරගමු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව පවසයි.

මේ දිනවල සවස් යාමයේ ඇදහැලෙන මහ වැසි නිසා මෙම ස්ථානයේ අවස්ථා තුනක දී ඉවුරු කඩා වැටීම් සිදුවු බව පාසලේ ගුරුවරු පැවසූහ.

ශිෂ්‍ය ශිෂ්‍යාවන් දෙදහසකට ආසන්න ප‍්‍රමාණයක් ඉගෙන ගන්නා කුරුවිට මධ්‍ය විද්‍යාලයේ හයවැනි ශ්‍රේණියේ සිට උසස් පෙළ දක්වා පන්ති පැවැත්වෙයි. නවවැනි ශ්‍රේණියේ සමාන්තර පන්ති හතරක් මෙම තාවකාලික ගොඩනැගිලි දෙකේ පවත්වාගෙන යනු ලබයි.

       



අදහස් (1)

කුරුවිට මැදි විදුහලේ පන්ති දෙකක් නායයාමේ අවදානමක

chaminda Monday, 12 November 2018 01:59 AM

කිව්වට තරහ වෙන්න එපා. රජයේ ගොඩනැගිලි හදන්නේ පළාත් ඉංජිනේරු හෙවත් නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (ඉංජිනේරු ) කාර්යාලයට සම්බන්ද දෙපාර්තමේන්තුවට අයත් නිළධාරීන්ගේ අධීක්ෂණය යටතේ. මෙම ගොඩනැගිලි හදද්දී ඉදිකරන ස්ථානයේ දිග පළලින් අඩියක්වත් බැහැර ගැන බැලීමක් නොකිරීම නිසා මෙය සිදුවෙලා ඇති කියල පේනවා. රජයේ නිළධාරීන් අනවදානයෙන් කටයුතු කිරීම විනය විරෝදී ක්‍රියාවක්.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 578 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 120 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 331 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site