(සිරිනිහාල් ගමගේ)
ගාල්ල ඩික්ෂන් හන්දිය අසල වෙළද සැලක් පවත්වාගෙන යන ව්‍යාපරිකයකුගෙන් කප්පම් ඉල්ලා සිටි අයෙකුට ව්‍යාපාරිකයා විසින් පිහියකින් පහරදීම නිසා කප්පම්කරු කරාපිටිය රෝහලට ඇතුළත් කළ බව පොලිසිය කියයි.
ගාල්ල, වැලිවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවකු වූ 26 හැවිරිදි කප්පම්කරු තම වෙළද සැලට පැමිණ රුපියල් දෙදහසක කප්පමක් ඉල්ලා කරදර කළ බවත් ඒ අවස්ථාවේදී පිහියකින් පහරදුන් බවත් ව්‍යාපාරිකයා පොලිසියට පවසා ඇත.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
කප්පම් ඉල්ලූ පුද්ගලයෙකුට පිහි පහරක්
Senarath Wednesday, 27 February 2019 03:27 AM
ඇත්තටම ඔහු කප්පම් ඉල්ලාගෙන ඇවිත් පිහිපාර කාවා නම් වෙළඳ සලේ අයිතිකරුකර ඇත්තේ ඉතාම හොඳ ක්‍රියාවක්. එහෙම නැත්නම් තව අවුරුදු 5 කින් 10 කින් තවත් මධුෂ් කෙනෙක් ගාලෙන් බිහිවේවි. මේවට විරුද්ධව නැගී සිටින මිනිසුන්ව තව තවත් දිරිමත් කරන්න ඕනේ.
tharuka Wednesday, 27 February 2019 04:49 AM
මම හිතන්නේ මෙතන වෙනම දෙයක් වෙලා තියන්නේ............... රුපියල් දෙදහසක කප්පමං කවුරුවත් ඉල්ලන්නේ නේ............. ඒ අපු මනුස්සය ඉල්ලන්න ඇත්තේ ණයට දෙදාහක් හෝ ගතට ණයක්,