(සිරංගිකා ලොකුකරවිට)
ශ්‍රි ලංකා කාන්තා කාර්යංශය සහ ගාල්ල දිස්ත්‍රික් කාන්තා බලමණ්ඩලය ඒකාබද්ධව සංවිධානය කරනු ලැබු කාන්තා නිෂ්පාදන අළෙවි ප්‍රදර්ශනය අද (6) විවෘත කැරිණි. මෙම අළෙවි ප්‍රදර්ශනය දෙසැම්බර් 6 සහ 7 දෙදින ගාල්ල ක්‍රීඩා මණ්ඩපයේ දී පැවත්වේ.
ගාල්ල අතිරේක දිස්ත්‍රික් ලේකම් කමල් රණසිංහ මහතා, සහකාර දිස්ත්‍රික් ලේකම් චතුරංග ගුණසේකර මහතා ඇතුළු පිරිසක් ද ආරම්භක අවවස්ථාවට එක්ව සිටියහ.
දිස්ත්‍රික්කයේ සියළු කාන්තා බල මණ්ඩල නියෝජනය කරමින් කාන්තා ව්‍යවසායකයන් 100 කට ආසන්න ප්‍රමණයක් මෙම අළෙවි ප්‍රදර්ශනයට තම නිෂ්පාදන ඉදිරිපත් කර ඇත.


2025 දෙසැම්බර් මස 04
709
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
556
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
451
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කාන්තා නිෂ්පාදන අලවි ප්‍රදර්ශනයක් ගාල්ලේ