(චන්දන ප්‍රනාන්දු )
නිවසට ඇතුලු වි අල්මාරි හැර භාණ්ඩ සොරා ගනිමින් සිටි සොරෙක් ගෙහිමි කාන්තාව විසින් තනිවම අල්ලා ගනු ලැබ නිවසින් එළියට ඇදගෙන ගොස් පොලිසියට ඇතැයි පොලිස් ආරංචි මාර්ග කියයි.
ගොඩැල්ල රන්පියගම ප්‍රදේශයේ කාන්තාවක වෙළඳාමේ ගොස් නිවසට පැමිණෙන විට නිවසේ පිටුපස ජනේලයක් හැර තිබී ඇති බවත්, ඒ ගැන සැකයට නිවස තුළ බලද්දී නාඳුනන අයෙකු අල්මාරි අවුස්සමින් සිටිනවා දැක ඇති බවත්, ඇය එක්වරම පැන සැකකරුගේ කමිස කොළරයෙන් ඇදගෙන එළියට ගෙනැවිත් ඇති බවත් පොලිසිය කියයි.
සැකකරු එළියට ගෙන එනවාත් සමග පැනගොස් ඇතැයි ද, ඒ පිළිබඳව ඒ මොහොතේම පොලිසියට කරන ලද දැනුම දීමක් මත එහි ආ පොලිස් නිළධාරින් අසල ගෙයක සැඟව සිටියදි සැකකරු අඩංගුවට ගෙන ඇති බව ද පොලිසිය පවසයි.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
කාන්තාව තනිවම හොරා අල්ලයි
faizer Sunday, 10 June 2018 08:19 AM
එඩිතර භාවයට ප්‍රණාමය. නමුත් ජීවිත හානි සිදුවිය හැකි බැවින් පරිස්සම් වෙන්න. මේ නරුමයෝ ලග ආයුධ තිබෙන්න පුලවන් ඔබට අනතුරක් කරන්න.