(කේෂර ගුණතිලක )
බඩල්කුඹුර කොටමුදුන ඇලකන්ද ප්‍රදේශයේ පදිංචි 17 හැවිරිදි සිසුවෙකු අද (12) මුළුතැන්ගෙයි කොන්ක්‍රීට් ලෑල්ලක් හිස මතට කඩා වැටීමෙන් මියගොස් ඇතැයි ඇතැයි පස්සර පොලීසිය පවසයි.
මියගොස් ඇත්තේ කොටමුදුන පොලිස් වසමට අයත් පස්සර කොටමුදුන පදිංචි කොටමුදුන මහා විද්‍යාලයේ දොළොස්වන වසරේ ඉගෙනුම ලැබූ සඳරුවන් තිසර නැමති සිසුවෙකි.
මහවැස්සත් සමඟ නිවසේ මුළුතැන්ගෙයි කොන්ක්‍රීට් ලෑල්ලක් (චිමිනියේ) හිස මතට කඩා වැටීමෙන් බරපතල තුවාල ලබා පස්සර මූලික රෝහලට ඇතුලත් කරන විටදී මෙම සිසුවා මියගොස් සිටි බවට මූලික පරීක්ෂණවලදී අනාවරණයවී ඇත.
සිද්ධිය පිළිබඳව පස්සර පොලීසිය පරීක්ෂණ පවත්වයි.
2025 ඔක්තෝබර් මස 08
1389
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1281
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
465
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
කොන්ක්‍රීට් ලෑල්ලක් හිසට වැටි සිසුවෙක් මරුට