IMG-LOGO

කුණු ඇළක් අසළ ටී-56 ගිනි අවි 2ක්

(ඔගස්ටින් ප්‍රනාන්දු)       
 
පුත්තලම මූලස්තාන පොලිසිය පිටුපස කුණු ඇළ අසළ තිබී ක්‍රියාකාරී තත්ත්වයෙන් යුතු ටී - 56 ගිනි අවි දෙකක්  අද ( 2) සොයා ගත් බව පුත්තලම පොලිසිය කියයි.
 
පොලිසිය ලද තොරතුරකට අනුව කළ සෝදිසියකදී මෙම අවි දෙක හමුවූ බව පොලිසිය පවසයි.
 
මෙම අවි මීට පෙර වෙනත් ස්ථානයක වළ දමා තිබී ඇති බවත්, මේ දිනවල කෙරෙන සෝදිසි කිරීම් නිසා මෙම ස්ථානයට ගෙනැවිත් දමා ගොස් ඇති බවත්, අවිවල පස් තැවරී තිබූ බවත්, අවි ක්‍රියාකාරී තත්ත්වයෙන් පැවති බවත් පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.
 
පුත්තලම පොලිසිය වැඩිදුරටත් පරීක්ෂණ පවත්වයි. 

(ඡායාරූප - එච්. චන්දන)



අදහස් (1)

කුණු ඇළක් අසළ ටී-56 ගිනි අවි 2ක්

janahitha Friday, 03 May 2019 04:06 AM

මේ අවස්ථාවේ කල යුත්තේ සියලුම මහ ජනතාව අත ඇති අවි ආයුධ රජයේ ආරක්ෂක අංශ වලට සීමිත දින කීපයක් තුල බාර දියයුතු බවට නිවේදනය කර , ඉන් පසුව වහාම නිවාස පරික්ෂා කර, ආයුධ ඇති , එය හිමි කරුවන් තරාතිරම නොසලකා දින නියමයක් නොමැතිව සිර කර තැබීමයි. මෙවැන්නක් 1971 කැරැල්ල අවස්ථාවේදී ක්‍රියාත්මක කෙරුණි. ජනතා ආරක්ෂාව රැකීමට මෙය වැදගත් ගත් වේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 85 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 236 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 581 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site