IMG-LOGO

කුණුවලට මඩකලපුවේ කාන්තාවෝ විදි බසිති


 
(මඩකලපුව වාර්තාකරු - ජවුෆර්කාන්)
 
මඩකලපුව මහ නගර සභාවට අයත් පෙදෙස්වල කුණු ඉවත් නොකිරීම නිසා විශාල සෞඛය ප්‍රශ්ණයක් මතුවී ඇති බැවින් එය වැලැක්වීම සඳහ විධිමත් ක්‍රියාමාර්ගයක් ගන්නැයි ඉල්ලමින් මඩකලපුවේ කාන්තාවන් පිරිසක් අද උද්ඝෝෂණයක් කළෝය.
 
මඩකලපුව කල්ලඩි උප්පෝඩෙයිහි කාන්තා සංවිධාන එක්වී මෙම උද්ඝෝෂණය කල්ලඩි උප්පෝඩෙයි පොදු සෞඛ්‍ය  පරීක්ෂක කාර්යාලය ඉදිරිපිටදී මෙම උද්ඝෝෂණය කළහ.
 
මඩකලපුව මහ නගර සභාවට අයත් පෙදෙස්වල් සති දෙකකට වැඩියෙන් කුණු ඉවත් නොකිරීම නිසා  විශාල සෞඛ්‍ය ගැටලු මතු වී ඇති බවටත් මේ නිසා ලොකු කුඩා සැවෝම අපහසුතාවට ලක් වී සිටින බවත් කාන්තා සංවිදාන නියෝජිතයියෝ පැවසූහ.

 



අදහස් (0)

කුණුවලට මඩකලපුවේ කාන්තාවෝ විදි බසිති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 138 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 675 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 130 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site