මත්කුඩු තොගයක් සමග මරදාන පොලිස් බැරැක්කයේ දී අත්අඩංගුවට ගත් පොලිස් කොස්තාපල්වරයා අගෝස්තු 5 වැනිදා තෙක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට මාලිගාකන්ද සහේස්ත්‍රාත් කුෂිකා කුමාරසිංහ මෙනවිය පොලිසියට අවසර දුන්නාය.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.