IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


කැකුලන්විල ප්‍රදේශවාසීහු විරෝධතාවයක

(කේ බුද්ධික කුමාරසිරි )

මහා පරිමාණ ජල බෝතල් නිෂ්පාදන ආයතනයකට අයත් බව කියන හංවැල්ල ජල්තර ප‍්‍රදේශයේ පිහිටි ඉඩමක විශාල භූගත නල ළිඳක්  ඉදිකිරීමට විරෝධය පා ප්‍රදේශවාසීහු අද (20) කැකුලන්විල මංසන්ධියේදී විරෝධතාවයක් ඇරඹුහ.

වසර 15 ක පමණ සිට අදාළ පෞද්ගලික සමාගම මගින් දිනකට ජල ලීටර් ලක්ෂ පහක පමණ ප‍්‍රමාණයක් තම ප‍්‍රදේශයෙන් කර්මාන්ත ශාලාව දක්වා රැගෙන යන බවත් ඒ හා සැසැදීමේදී යෝජිත නව භූගත නල ළිඳ ඉදිකිරිම කළහොත් තම ගම්වල සියලු ළිං වසා දැමීමට සිදු වන බව ඔවුහු පවසති.



අදහස් (0)

කැකුලන්විල ප්‍රදේශවාසීහු විරෝධතාවයක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 116 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 749 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 371 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site