IMG-LOGO

ඌව පළාතටත් විදේශ සේවා නියුක්ති කාර්යංශ කාර්යාලයක්

(නිශාන්ත කුමාර)
 
ඌව පළාතේ ජනතාව සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට අයත් නව පළාත් කාර්යාලයක්    හා විගමනික සම්පත් මධ්‍යස්ථානයක්  පිහිටුවීමට රජය   පියවර ගෙන ඇත.
 
සියලු පහසුකම් වලින් සමන්විත මහල් පහකින් යුත් මෙම නව විගමනික සම්පත් මධ්‍යස්ථානය සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 540 කි.
 
විදේශ රැකියා සඳහා ශ්‍රමිකයින් පුහුණු කිරීම, සුබසාධන සේවාවන් ලබාදීම, විදේශගතවන පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කටයුතු ඇතුළු සේවාවන් රැසක් මෙහිදී සිදු කිරීමට අපේක්ෂිතය. 
 
මෙය ඉදි කර ඇත්තේ බදුල්ල හාලිඇල ප්‍රදේශයේය.



අදහස් (0)

ඌව පළාතටත් විදේශ සේවා නියුක්ති කාර්යංශ කාර්යාලයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 106 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 62 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 447 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

Our Group Site