IMG-LOGO

ඌවේ ගොවිපළ කම්කරුවෝ නඩු මඟට යති


 
(ඩී.කේ.රත්න)


ඌව පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අයත් ගොවිපළ කම්කරුවන් 128 දෙනෙක් වසර තිහක කාලයක් ස්ථිර නොකිරීම නිසා එම කම්කරුවන් අනිද්දා (09) බදුල්ල මහේස්ත‍්‍රාත් අධිකරණයේ නඩුවක් ගොනු කර ඇතැයි ඌව පළාත් ගොවිපළ කම්කරු එකමුතුව පවසයි.


තමන් ස්ථිර කරන ලෙසට වසර තිහක පමණ කාලයක සිට අදාල බලධාරීන්ගෙන් ඉල්ලීම් කරන නමුත් මෙතෙක් තමන් ස්ථිර කිරීමට කටයුතු නොකිරීම නිසා මෙම පිරිස  මෙම තීරණයට එළඹ තිබේ.


රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය මගින් විවිධ අවස්ථාවල නිකුත් කරන චක‍්‍රලේඛයන්ට අනුව ඔවුන් ස්ථිර කිරීම එම ගොවිපළවල අනුමත සේවක සංඛ්‍යාව තුළ අනුමැතිය නොතිබීම හේතුවෙන් අදාල බලධාරීන් ඔවුන් මෙතෙක් ස්ථිර කිරීමට කටයුතු කර නොමැත.



අදහස් (0)

ඌවේ ගොවිපළ කම්කරුවෝ නඩු මඟට යති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1140 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 464 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 570 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site