2016 අගෝස්තු මස පැවැත් වු අපොස උසස් පෙළ ප්‍රතිළුල ප්‍රමාද වීම උසස් අධ්‍යාපනයේ නියැලෙන සිසුන්ට කරන බලවත් අසාධාරණයක් බව සමස්ත ලංකා වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සභාපති සහ උසස් පෙළ රසායන විද්‍යා දේශක වෛද්‍ය ගිෂාන්ත දිසානායක මහතා පවසයි.
තාක්ෂණය දියුණු අවධියක ප්‍රතිළුල මෙතරම් ප්‍රමාද වීම සිතා ගත නොහැකි බවත් ඔහු පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දොස්තර චැනල් කරලා හොයනවා මදිවට තව ටියුෂන් දීලත් හොයනවා ! මේක අර ජේවීපී එකේ යුනියන් එකද ? (බ)