(එම් .සුසිල් ප්‍රියන්ත )
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙකු වූ උපුල් තරංග මහතා ඇඳිරි නීතිය හේතුවෙන් පීඩාවට පත් අම්බලන්ගොඩ අඩු ආදායම්ලාභී පවුල්වලට අද (10) වියළි ආහාර පාර්සල් ලබා දුන්නේය.

අම්බලන්ගොඩ කොන්ඩගල ප්‍රදේශයේ පවුලකට උපුල් තරංග මහතා වියළි ආහාර පාර්සලයක් ලබාදුන් අයුරු
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොද වැඩක් සහෝදරයා.
උපුල් තරංග මහතතයගේ මේ සත්ක්‍රියාව අනිකුත් ක්‍රීඩකයන්ට ආදර්ශයක්. අයි.පී.එල් නිළධාරීන්ටද පිනක් කරගැනීමට මෙය අවස්ථාවක්. මෙය මගේ කාරුණික ආයාචනයකි. ඔබ සැමදෙනාටම බුදුසරණයි ! දෙවිපිහිටයි! ආරෝග්‍යා පරමාලාභා !
ඇත්තටම හොදයි.ඔබට පින් සිදුවේවා!
Aththatama hodai.obata pin siduwewa