කන්ද උඩරට හුන්නස්ගිරිය උඩුදුම්බර මීමුරේ ගම්මානයේ ඇති ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ බිසෝවරුන් දෙදෙනකු සගවා සිටි ස්ථානය ලෙස සැලකෙන “උඩවලවුව” පුරාවිද්‍යා දෙපාර්මේන්තුව මධ්‍යම පළාත් අධ්‍යක්ෂ කාර්යාල මගින් ප්‍රතිසංස්කරණය කිරීම ආරම්භ කරන බව පුරාවිද්‍යා අධ්‍යක්ෂ එල්.එම් ගුණතිලක බණ්ඩා මහතා සදහන් කරයි
ශ්‍රී වික්‍රම රජ සමයේ සිංහල උළු සෙවිලිකර තිබු මෙම උඩවලවුව පසුකාලීනව පිදුරු සෙවිලි කළ බවත් පිදුරු සෙවිලි කිරීම අපහසු කාර්යක් වූ බැවින් තහඩු සෙවිලි කළ බවත් වත්මන් හිමිකරු උඩවලවුවේ රන්ජන් බණ්ඩාර මහතා ප්‍රකාශ කරයි.
පළමු අදියර යටතේ ඉදිරි වර්ෂාවට පෙර වලවුවේ පියස්ස ප්‍රතිසංස්කරණය කර බිත්ති ආරක්ෂා කිරීමට කටයුතු කරන බව අධ්‍යක්ෂ වරයා කියයි.
2025 දෙසැම්බර් මස 18
404
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
233
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1022
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘උඩවලව්ව‘ ප්‍රතිසංස්කරණයට