(චමිල් රූපසිංහ)
උඩුනුවර ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ගේ විරෝධතාවයක හේතුවෙන් අද (28) උඩුනුවර ප්‍රාදේශීයසභාවේ නොසන්සුන් තත්වයක් හටගෙන ඇත.
මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා විසින් අත්තෝනමතිකව මාර්ග කම්කරු නිලධාරිනියකට පුස්තකාල සහායක පත්වීමක් ලබාදීම සඳහා කළ ඉල්ලීමට මීට හේතු වී තිබේ.
මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා විසින් උඩුනුවර ප්‍රාදේශීය සභාවෙන් ඉල්ලා ඇති යෝජනාවට විරුද්ධව උඩුනුවර ප්‍රාදේශීය සභාව විසින් ඊට විරුද්ධව යෝජනාවක්ද මෙහිදී සම්මත කරගන්නා ලදී.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd