(සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ.හෙට්ටිආරච්චි)
පවතින අධික වර්ෂාව හේතුවෙන් ඉඹුල්පේ බොල්තුබේ ප්‍රදේශයේ නිවාස 15කට ගල් පෙරළීමේ අවදානමක් ඇති වී තිබෙන බැවින් එම නිවාස වල පදිංචි ජනතාවට විමසිල්ලෙන් සිටින්නැයි ඉඹුල්පේ ප්‍රදේශීය ලේකම් බී.එම්.බී.එම්. ඒ. බටුගෙදර මහතා පැවසීය.
අවදානමක් පවතින එක් නිවසක් අසලට ගලක් පෙරළී ඇති බව ඒ මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd