( ඩී.කේ.රත්න)
ඇල්ල නගරයේ විදේශීකයින් සඳහා හෙරොයින් අලෙවි කිරීමේ යෙදී සිටි පුද්ගලයකු හෙරොයින් මිලිග‍්‍රෑම් 300ක් සමඟ අද (3) ඇල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
ඇල්ල සපුමල්තැන්න ප‍්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 24ක තරුණයකු හෙරොයින් සමඟ අත්අඩංගුවට ගෙන ඇත.
මෙම පුද්ගලයා ඇල්ල නගරයේ හෙරොයින් අලෙවි කිරීමේ යෙදී සිටින බවට ඇල්ල පොලීසියට ලැබුණු තොරතුරක් මත සිදු කළ සෝදිසි මෙහෙයුමකදී හෙරොයින් සමඟ මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු බණ්ඩාරවෙල මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ඇල්ලේ විදේශිකයන්ට හෙරොයින් අලෙවි කළ අයෙක් අත්අඩංගුවට