IMG-LOGO

2025 දෙසැම්බර් මස 10 වන බදාදා


ආගරපතනේ ගින්නකින් වතු නිවාස 12 කට හානි


(ශාන්ත චන්ද්‍රසිරි සහ ගාමිණි බණ්ඩාර ඉලංගන්තිලක)    

                                                   
ආගරපතන, බැල්මොරල් වත්තේ වතු නිවාස පෙළක අද (13) හට ගත් ගිනි ගැනීමකින් වතු නිවාස 12 ක් ගිනිගෙන විනාශයට පත්ව ඇතැයි ආගරපතන පොලීසිය පවසයි.


එක් වතු නිවාසයක හට ගෙන ඇති ගින්න අනෙකුත් නිවාසවලට පැතිරී ගොස් ඇති බවත් පොලීසියේ නිලධාරීන් හා වතු කම්කරුවන් එකතුව ගින්න අනෙකුත් නිවාසවලට පැතිරී යෑමට නොදී වළක්වා ගැනීමට පියවර ගැනීම නිසා විශාල විනාශයක් වැළකී ගිය බව ආගරපතන පොලිසිය කියයි.


ගිනි ගැනීමට ලක්වීම නිසා එම වතු නිවාස 12 පදිංචි පුද්ගලයන් 49 ක අවැතැන්ව ඇති බවත් ඒ අතර පාසල් යන වයසේ ළමුන් 13 කු ද සිටින බවත් අවැතැන්වුන්ට අවශ්‍ය ආහාරපාන හා නවාතැන් පහසුකම් සළසා දීමට පියවර ගෙන ඇතැයිද ඒ මහතා වැඩිදුරටත් පැවැසීය. 



අදහස් (0)

ආගරපතනේ ගින්නකින් වතු නිවාස 12 කට හානි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 429 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 455 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 412 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site