ආගමික නිදහස ඉහළින් හා සතුටින් සෑම කෙනෙකුටම භුක්ති විඳීමේ අයිතිය තහවුරු කිරීම හා නිදහස් සමාජයක දොරටු විවෘත කිරීම අපේ රටේ ප්‍රධාන අරමුණක් හා වැඩපිළිවෙල බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද (30) අරලිය ගහ මන්දිරයේ පැවති ඉෆ්තාර් උත්සවයට සහභාගී වෙමින් කියා සිටියේය.
එහිදී වැඩි දුරටත් අදහස් දැක වූ ජනාධිපතිවරයා අප සෑම කෙනෙක්ම බලාපොරොත්තු වන ජාතික සමගිය, ජාතික සංහිඳියාව ශක්තිමත් කිරීම සඳහා බෞද්ධ, හින්දු, කතෝලික, ඉස්ලාම් සෑම බැතිමතෙකුටම හා සෑම ජන කොට්ටසයකටම තිබෙන්නා වූ අයිතිය ආගමික නිදහස බව පැවසිය.
මෙම අවස්ථාවට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහ මුස්ලිම් කොංග්‍රස් නායක රාවුෆ් හකීම් මහතාද සහභාගී විය.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
"ආගමික නිදහස භුක්ති විඳීමේ නිදහස තහවුරු කළ යුතුයි"