IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


අාහාර දිනය වෙනුවෙන් ප්‍රදර්ශනයක්

ඔක්තෝබර් 16 වැනිදාට යෙදී ඇති ලෝක ආහාර දිනය නිමිත්තෙන් පවත්වන  ‘අවබෝධාත්මක පරිභෝජනය සහ තිරසර ජීවන රටාව මගින් දේශගුණ විපර්යාස සඳහා මුහුණ දෙමු’ අධ්‍යාපනික ප‍්‍රදර්ශනයක් 16, 17 හා 18 යන තෙදින පුරා උදෑසන 09 සිට සවස 06 දක්වා කොළඹ මහජන පුස්තකාලයේදී පැවැත්වීමට පාරිභෝගික හඬ සංවිධානය කටයුතු යොදා ඇත.

පාරිභෝගිකයන්ගේ අයිතිවාසිකම්, ඒවා කඩවූ විට ගත හැකි ක‍්‍රියාමාර්ග ආදී කරුණු රැසක් පිළිබඳ මෙහිදී මහජනයා දැනුම්වත් කිරීමට නියමිතය.



අදහස් (0)

අාහාර දිනය වෙනුවෙන් ප්‍රදර්ශනයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 71 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 728 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 350 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site