(ක.ග. කරුණාරත්න)
සෝමාවතිය ජාතික වනෝද්‍යානයේ වෙසෙන සද්ධන්තයෙකු රාත්‍රී කාලයේ ආහාර සොයායමින් සිටියදී අද (08) අලුයම වැලිකන්ද, සිංහපුර ප්‍රදේශයේදී මහවැලි ZD ඇලට ඇද වැටී ඇතැයි වැලිකන්ද පොලිසිය කියයි.
අඩි 08 ක් පමණ උසැති මෙම අලියා මහවැලි ඇලෙන් ගොඩට ගැනීමට අවශ්‍ය පියවර ගැනීම සඳහා වැලිකන්ද වනජීවි කාර්යාලයට දැනුම් දුන් බව පොලීසිය සඳහන් කළේය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd