(නවරත්න සමරතුංග)
අක්කර අඩි 53000 ක ජලධාරිතාවයක් ඇති අම්පාර නවගිරියාව වැව වසර පහකට පසුව අද (03) වාන් දැමූ බව මඩකලපුව කලාපයේ වාරිමාර්ග අධ්‍යක්ෂ එම්.පද්මදාසන් මහතා පැවසීය.
නවගිරියාව වැවේ වාන් ජලය පිටව යද්දී ප්‍රදේශවාසීන් මසුන් අල්ලන අයුරුද දැකගත හැකිවිය.
මේ අතර ඉඟනියාගල සේනානායක සමුද්‍රයට ද අක්කර අඩි දෙලක්ෂ හතලිස් දහසක ජලධාරිතාවයක් එකතුවී ඇති බව අම්පාර වාරිමාර්ග ඉංජිනේරු ඒ.ලියනගේ මහතා පැවසීය.




COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.