(වසන්ත චන්ද්‍රපාල)
අම්පාර දිස්ත්‍රික්කයට අයත් නාවදන්වැලි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ 15 කොළනිය ගම්මානයට යන මාර්ගය අධික වර්ෂාව හේතුවෙන් කඩාගෙන ගොස් තිබේ.
මේ නිසා මෙම මාර්ගයේ ගමනාගමන කටයුතු වලට බාධා ඇති වී ඇත.
මෙයට අමතරව කිට්ටන්ගේ මාර්ගයේ ද ජලයෙන් යටවීමෙන් ගමනාගමනයට බාධා ඇතිව තිබේ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd