(දයාරත්න ඇඹෝගම)
අනුරාධපුර තුරු ඉතුරුගම නිවාස වල අයිතිය තමන්ට වහාම පවරා දෙන ලෙස ඉල්ලා එහි නිවෙස් හිමියන් 102 දෙදෙනෙකු සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් අද (23) අනුරාධපුර ඩි.එස්.සේනානායක වට රවුම ඉදිරිපිටදී උද්ඝෝෂණයක නිරත වුහ.
අනුරාධපුර මල්වතු ඔය පටුමගේ පදිංචිව සිටි මෙම පිරිස නිවාස සංවර්ධන අධිකාරිය මගින් නිවාස ඉදිකර 2014 දී කටුකැලියාව තුරු ඉතුරුගම ප්‍රදේශයේ පදිංචි කරනු ලැබීය.
පසුව මෙම නිවාස හිමියන් ගෙන් නිවාස සංවර්ධන අධිකාරිය මගින් මාසිකව රුපියල් 3500/- සිට රුපියල් 7500/- කුලියක් අය කිරිමට ගෙන ඇති තීරණයට විරෝධය පල කරමින් මෙම පිරිස මෙසේ උද්ඝෝෂණයේ නිරත වුහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd