IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


අපද්‍රව්‍ය නිසා කාසල්රි ජලාශය අවධානමක

රංජිත් රාජපක්‍ෂ             
 
කාසල්රි ජලාශයට ප‍්‍රදේශවාසින් මුදාහරින ඝන අපද්‍රව්‍ය හා කැළි කසල හේතුවෙන් ජලාශය විශාල පරිසර හානියකට ලක්වි ඇති බව ජලාශයේ ධීවර කටයුතු වල නියලෙන ධීවරයෝ කියති. 
 

කැළි කසල බැහැර කිරීම නිසා ජලාශයේ මත්ස්‍ය අස්වැන්නද ලබා ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බව ධීවරයෝ චෝදනා කරති.
 
එම ජලාශයේ ධීවරයන් හතලිස් පස් දෙනෙකු ධීවර කර්මාන්තයේ නියලෙන අතර ඒ සඳහා ජාතික ජලජිවි වගා සංවර්ධන අධිකාරිය මගින් එම ධීවර සමිතිය වෙත මත්ස්‍ය පැටවුන්, ධීවර උපකරණද ලබා දී තිබේ. 
 
මෙම පරිසර ගැටලූව හේතුවෙන් සංචාරක කර්මාන්තය, මිරිදිය ධීවර කර්මාන්තය දැඩි අවධානමක ලක්වි ඇති අතර කාසල්රි ජලාශය ගොඩවිමේ අවධානමකටද ලක්වි ඇති බව ධිවරයෝ කියති.



අදහස් (1)

අපද්‍රව්‍ය නිසා කාසල්රි ජලාශය අවධානමක

Lapaya Thursday, 15 March 2018 05:50 AM

කොළොඹ කුණු ටික සුද්ද කර ගන්න බැරි ආණ්ඩුවක් කාසල්රි කුණු සුද්ද කරන්නේ කොහොමද.?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 532 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 270 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site