ඓතිහාසික තන්තිරිමලේ පුදබිමට පැමිණෙන සැදැහැවතුන් වෙනුවෙන් තන්තිරිමලේ පුදබිමේ සියලු පහසුකම් සපුරා ඇත. විවිධ ප්‍රදේශවලින් පැමිණි පිරිස් තන්තිරිමලේ වන්දනාවේ එන සැදැහැවතුන් වෙනුවෙන් දන්සැල් කිහිපයක් පවත්වති.
ලංකාදීපය සඳුදා (01) හා අද (02) තන්තිරිමලේ ආලෝක පූජාව පවත්වයි.














COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාදු! සාදු! සාදු!ගොඩක් පින් ලංකාදීප පින්වත් ඇත්තන් හට.කරුණාකර අනුරාධපුරය මිහින්තලාව ගැනත් ෆොටෝ සහ විස්තර පළකරන්න. මිහිඳු මහා රහතන් වහන්සේ ලංකාවට වැඩමකළේ මිහින්තලා පව්වට. පොසොන් උත්සවයේ ප්‍රධාන තැන දෙන්න ඕනෑ මිහින්තලා පුජා භූමියටයි නේද? තවද අනුරාධපුරය අටමස්ථාන ගැනත් විස්තර කළයුතුයි. කරුණාකර අපගේ අලුත් පරම්පරාවට පොසොන් උත්සවය ගැන නිවැරදි අවබෝධයක් දෙන්න. ඔබට තෙරුවන් සරණයි. (නි)