(රංජිත් රාජපක්ෂ)
අදුන් දිවි පැටවෙකුගේ සිරුරක් හැටන් බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ නොර්වුඩ් නිව්වැලි වත්ත ප්‍රදේශයේ තිබි අද (25) උදෑසන සොයගත් බව නොර්වුඩ් පොලිසිය පැවසීය.
අවුරුද්දක් පමණ වයසැති අදුන් දිවි පැටවා මාර්ගයේ ගමන් ගත් වාහනයක ගැටි මිය යන්නට ඇති බව නොර්වුඩ් පොලිසිය කියයි.
නොර්වුඩ් නිව්වැලි වත්තේ වතු කම්කරුවන් විසින් මාර්ගයේ අදුන් දිවි පැටවෙකුගේ සිරුරක් ඇති බවට පොලිසිය වෙත කළ දැනුම් දිමක් මත නොර්වුඩ් පොලිසිය නල්ලතන්නිය වනජිවි කාර්යයාලයට දැනුම්දී ඇත.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd