(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
බණ්ඩාරගම කුඹුරුගොඩ වෙල්පහළ ප්‍රෙද්ශයේ අනවසරටයන් පවත්වාගෙන ගිය හෝටලයක සාදයක් පැවැත්වු තරුණ තරුණියන් 30 දෙනකු ඇතුළු එහි කළමනාකරු අද අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
එම ස්ථානයේ තිබූ මත් පෙතිවර්ග කිහිපයක් ,උපත් පාලන කොපු ඇතුළු ද්‍රව්‍ය රැසක්ද පොලිස් බාරයට ගෙන තිබේ.
අධික ලෙස ශබ්ධයක් පතුරවමින් සාදයක් පවත්වන බවට බණ්ඩාරගම පොලීසියට ලැබුණු රෙතුරක් මත මෙම වැටලීම කර මොවුන් අත්අඩංගුට ගත් බව පොලීසිය පවසයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd