ලලිත් නවරත්න
විවිධ අපරාධ සම්බන්ධයෙන් අධිකරණය මඟ හරිමින් සිටි වරෙන්තුකරුවන් හයදෙනෙකු අත්අඩංගුවට ගත්බව ආරච්චිකට්ටුව පොලීසිය පවසයි.
පුත්තලම දිසා නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ නියෝගයකට අනුව ආරච්චිකට්ටුව පොලිස් බලප‍්‍රදේශය තුළ වරෙන්තුකරුවන් අත්අඩංගුවට ගැනීම පිණිස මෙම මෙහෙයුම සිදු ඇත.
මෙම මෙහෙයුමේ දී විවෘත වරෙන්තු කරුවන් සිව්දෙනෙකු සහ දින වරෙන්තුකරුවන් දෙදෙනෙකු අත් අඩංගුවට ගෙන ඇත.
සියලූ වරෙන්තුකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd