බිමල් ශ්‍යාමන් ජයසිංහ
යතුරුපැදියකින් හෙරොයින් මත්කුඩු ප්‍රවාහනය කළ පුද්ගලයකු මතුගම ඇල්ල පාර අසලදී අත්අඩංගුවට ගැනීමත් සමඟ පොලිස් කොස්තාපල්වරයකුට උදැල්ලකින් පහරදී පලාගොස් ඇතැයි මතුගම පොලිසිය පවසයි.
තුවාල ලද පොලිස් කොස්තාපල්වරයා වෑත්තෑව රජයේ රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය පවසයි.
සැකකරු සන්තකයේ තිබූ හෙරොයින් මත්කුඩු මිලිග්‍රෑම් 2150 ක්, පහරදීමට යොදා ගත් උදැල්ලක්, පොල්ලක්, සැකකරු පැදවූ යතුරුපැදිය පොලිසිය බාරයට ගෙන ඇත.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
අත්අඩංගුවට ගන්න ගිය අයෙක් කොස්තාපල්ට උදැල්ලෙන් පහර දෙයි