(ඉන්දික අරුණ කුමාර)
මහනුවර - යාපනය ඒ නවය මාර්ගයේ පිහිටි නාඋල නගරය පැය දෙකකට අධික කාලයක් අද (28) ජලයෙන් යටවූ වී මාර්ග අවහිරයක් පැවැතිණි.
උදෑසන සිට ඇදහැලුණු අධික වර්ෂාව තත්ත්වය හමුවේ නගර ජලයෙන් යටවු අතර, වාහන ගමනාගමනයට ද බාධා එල්ල වීය.
කඳුවලින් වටවූ නගරයක් වන නාඋල නගරයට ගලා බසින අධික ජල ධාරාවන් ඉදිවෙමින් පවතින නව කානු පද්ධතියට පිටින් ජලය ගලා යෑම හේතුවෙන් මෙසේ ජල ගැලීමක් සිදුව තිබේ.
පැය දෙකකට අධික කාලයක් ජලය බැස නොයාම හේතුවෙන් රථවාහන වලට හා පාගමනින් ගමන් ගත් පිරිස් දැඩි අපහසුතාවට පත්විණි
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
නාවුල නගරයත් ජලයෙන් යට වෙයි