
අපරැක්කේ පුඤ්ඤානන්ද හිමි
ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් 2004 වර්ෂයේදී ජාතික හෙළ උරුමයෙන් පාර්ලිමේන්තුවට පිවිසියේය.
පසුව එම පක්ෂයෙන් ඉවත් වී මහින්ද රාජපක්ෂ ආණ්ඩුවවට සහය දුන්හ.
අනතුරුව දිගු කාලයක් නිහඩව සිටි උන්වහන්සේ මෙවර ස්වාධිනව ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd