IMG-LOGO

‘ජේ.ආර්- සිරිමා හැර අනෙක් සියලුම ආණ්ඩු ගියේ ගන්නන් වාලේ’ -පාඨලී

ආරියරත්න රණබාහු සහ සුජිත් හේවාජුලිගේ

70 දශකයේ මේ රට ආණ්ඩු කළ සිරිමා බණ්ඩාරනායක අගමැතිනියත් ජේ.ආර්.ජයවර්ධන ජනාධිපතිවරයාත් හැර මේ රට පාලනය කළ අනෙක් සියලුම ආණ්ඩු ක්‍රම යන්නන් වාලේ කළ බොරු ෂෝක්  ආණ්ඩු ක්‍රම යැයි මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පාර්ලිමේන්තුවේ දී අද (10) පැවසීය.

අටවැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සැසිවාරය ආරම්භ කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් පැවති කල් තැබීමේ විවාදයට එක්වෙමින් ඒ බව පැවසු ඇමැතිවරයා මෙසේ ද කීය.

ලෝකයේ ආණ්ඩු ක්‍රම තුනක් තිබෙනවා. පළමුවැන්න විද්‍යානුකූල ආණ්ඩු ක්‍රමය දෙවැන්න ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු  ක්‍රමය තුන්වැන්න යන්නත් වාලේ කරන බොරු ෂෝක් ආණ්ඩු ක්‍රමය නැත්නම් දේශපාලනය

පසුගිය වසර 7 තුළ මේ රට පාලනය කළ දෙදෙනකු හැර අනෙක් සියලු දෙනාම මේ රට පාලනය කර තිබෙන්නේ බොරු ෂෝක් ආණ්ඩු ක්‍රමයයි.1970 සිට 75 දක්වා සිරිමා බණ්ඩාරනායක අගමැතිනියත් 77 දී ජේ .ආර්.ජයවර්ධන ජනාධිපතිතුමාත් මේ රට ආණ්ඩු කළේ විද්‍යාත්මක ආණ්ඩුක්‍රම මතයි ප්‍රතිපත්ති දෙකක සිට වුවත් එය කළ මැතිනියගේ ක්‍රමය අසාර්ථක වුවත් වෙනත් රටවල් 3 ක්‍රමය අනුගමනය කර දියුණු වී තිබෙනවා.



අදහස් (0)

‘ජේ.ආර්- සිරිමා හැර අනෙක් සියලුම ආණ්ඩු ගියේ ගන්නන් වාලේ’ -පාඨලී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 28 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 604 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 125 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site