(අමල් වික්‍රමරත්න)
ගාල්ල දිස්ත්‍රික්කයේ පලාත් පාලන ආයතන පහක් සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් අද (11) දහවල් ඇප මුදල් තැන්පත් කිරිම සිදුකැරිණි.
අක්මීමන,බලපිටිය,නෙළුව යන ප්‍රාදේශීය සභා සඳහා සහ හික්කඩුව සහ අම්බලන්ගොඩ යන පළාත් පාලන ආයතන සඳහා මෙසේ ඇප තැන්පත් කළ බව දකුණු පළාත් සභා ප්‍රධාන ඇමැති ශාන් විජයලාල් ද සිල්වා මහතා පැවසීය.
දකුණු පළාත් ප්‍රධාන ඇමැති ශාන් විජයලාල් ද සිල්වා, ගාලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පියසේන ගමගේ, දකුණු පළාත් සභා මන්ත්‍රී ගාලු දිස්ත්‍රික් ශ්‍රීලංකා නිදහස් පක්‍ෂ සංවිධායක අමරසිරි කුරුවගේ යන මහත්වරු ඇතුළු පිරිසක් පැමිණ සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd