(ජයන්ත වාසුලසේන)
පළාත් පාලන මැතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂය හොරොව්පොතාන පළාත් පාලන ආයතනය සඳහා ඇපමුදල් තැම්පත්කිරිම හොරොව්පොතාන ආසනයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක පි. සහිදු මහතාගේ මුලිකත්වයෙන් අද (14) අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පිහිටි මැතිවරණ කාර්යාලයේදි සිදුකෙරිණ.
මෙවර හොරොව්පොතාන පළාත් පාලන ආයතනයේ කොට්ඨාශ 12 ක් සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් අපෙක්ෂකයින් දොලොස් දෙනෙකු ඉදිරිපත් කර ඇත.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
එජාපයෙන් හොරොව්පොතානට නාම යෝජනා