IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


බියුටි සැලෝන්වලට ප්‍රමිතියක්

(ඩයනා උදයංගනී)


රට පුරා විසිරී සිටින රූපලාවන්‍ය හා කේශාලංකරණ ශිල්පීන්ගේ රූපලාවන්‍යාගාරයන්හි ගුණාත්මකභාවය වර්ධනය කිරීමේ ව්‍යාපෘතියක් අග්‍රාමාත්‍ය කාර්යාලයට අනුබද්ධ ප්‍රතිපත්ති සංවර්ධන කාර්යාලය මගින් ආරම්භ කර තිබේ.


(SED)  සැලෝන්’ නමින් ක්‍රියාත්මක කර ඇති මෙම ව්‍යාපෘතිය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා යටතේ ඇති ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය මගින් ක්‍රියාත්මක කෙරේ.


මේ වන විටත් මෙම වැඩසටහන සඳහා දිස්ත්‍රික්ක සියල්ල ආවරණය වන පරිදි අයැදුම්පත්‍ර 2328ක් ලැබී ඇති බවත්, සෑම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයකම ඇති කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය මගින් මෙයට සම්බන්ධ විය හැකි ආකාරය හා ව්‍යාපෘතිය පිළිබඳ තොරතුරු ලබාගත හැකි බව ප්‍රතිපත්ති සංවර්ධන කාර්යාලය පවසයි.


රූපලාවන්‍යාගාරවල සම්මත ප්‍රමිතිය පවත්වා ගැනීම පිළිබඳ දැනුම්වත් කිරීම, ජාත්‍යන්තරව පිළිගත් ජාතික ප්‍රමිති සහතිකය (එන්.වී.කි්‍යු) ලබාගැනීමට යොමු කරවීම, රූපලාවන්‍ය ක්‍ෂේත්‍රය සඳහා ආචාරධර්ම පද්ධතියක් හඳුන්වාදීම, කුසලතා පූර්ණ ශිල්පී ශිල්පිනියන් ඇගැයීම ආදිය මේ යටතේ සිදුකෙරෙන අතර එම පළමු සම්මාන උළෙල මෙම මාසයේ පැවැත්වීමට නියමිත බව එම කාර්යාලය සඳහන් කරයි.



අදහස් (0)

බියුටි සැලෝන්වලට ප්‍රමිතියක්

ඔබේ අදහස් එවන්න

plus

පෝදා අරක්කු විකුණූ ‘ආච්චි’ කොටුවෙයි
2017 නොවැම්බර් මස 22 2128 5

පොහොයදා වැඩිමිලට අලෙවි කිරීමට ගෙනා මත්පැන් බෝතල් විසි තුනක් ළඟ තබාගත් බව කියන සැකකාරියක අඟුලාන සයුරුපුරදී (4) අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.


වැලිකඩ ලොක්කෝ බේකරි කෑම හොරෙන් කාලා
2017 නොවැම්බර් මස 06 776 0

වැලිකඩ බන්ධනාගාරයේ බේකරි නිෂ්පාදන අලෙවිසලේ තිබෙන ඇතැම් කෙටිකෑම වර්ග හොරපාරෙන් බන්ධනාගාර නිලධාරීන්ගේ නිල නිවාසවලට සැපයෙන බව බන්ධනාගාර ආරංචිමාර්ග ස


බියුටි සැලෝන්වලට ප්‍රමිතියක්
2017 නොවැම්බර් මස 06 1480 0

රට පුරා විසිරී සිටින රූපලාවන්‍ය හා කේශාලංකරණ ශිල්පීන්ගේ රූපලාවන්‍යාගාරයන්හි ගුණාත්මකභාවය වර්ධනය කිරීමේ ව්‍යාපෘතියක් අග්‍රාමාත්‍ය කාර්යාලයට අනුබ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1551 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site