(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් නිකුත් කර ඇති නිර්දේශයන්ට අනුකූලව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ හොරණ අපනයන සැකසුම් කලාපය ට අයත් සියලුම කර්මාන්ත ශාලාවල අහඹු ලෙස තෝරාගත් සේවක සේවිකාවන් සඳහා පි සි ආර් පරීක්ෂණ සිදු කිරීම අද (14) දින සිදු කළ බව හොරණ ආයෝජන පවා ප්‍රවර්ධන කලාපයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සුජිත් කුමාර මහතා පැවසීය .
ඉංගිරිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය මගින් හොරණ අපනයන සැකසුම් කලාපය ට අයත් වගවත්ත හා බොරලුගොඩ ආදී ප්‍රදේශවල කර්මාන්තශාලා 26 සේවය කරන සේවක සේවිකාවන් සඳහා පි සි ආර් පරීක්ෂණ සිදු කෙරිණි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd