22කට එරෙහිව පෙත්සම් 21ක් 22 ආණ්ඩුව ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත මගින් අධිකරණයේ ස්වාධීනත්වයට සහ නීතියේ ආධිපත්‍යයට හානිවන බව සඳහන් කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අවභාවිතා වන බව ප්‍රකාශ කරන ලෙසද එම පනත් කෙටුම්පත ආණ.. 24 minutes ago
Y vidya · 1 hour ago අනේ අපට මොකද උනේ? මිනිසෙක් තවත් මිනිසෙක් විශ්වාස නොකරන තැනට වැටුනා. එම නිසා විදේශවලින් පරීක්ෂකයෝ ගෙන්න සිදු උනා, බුද්ධිමතුන් රට හැර ගියා. කොතලාවල සේනානායක වැනි සත්පුරුෂයන්, ආනන්ද මෛත්‍රී වැනි සංඝයා වහන්සේලා අපවත් උනා. කවුරු බලයට ආවත් මිනිසෙක් තවත් මිනිහෙක් විශ්වාස කරන, සමගිය ඇති කරන සමාජයක් ගොඩ නගන්න. මේ දිනවල තරුණ තරුණියන් පිරිසක් පුරන්වී තිබෙන අක්කර 1000 කට වැඩි කුඹුරු යායවල් නැවතත් අස්වැද්දීමට පටන් අරගෙන. එම දරුවෝ දිහා හොඳට ඇස් ඇර බලන්න. Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ අපට මොකද උනේ? මිනිසෙක් තවත් මිනිසෙක් විශ්වාස නොකරන තැනට වැටුනා. එම නිසා විදේශවලින් පරීක්ෂකයෝ ගෙන්න සිදු උනා, බුද්ධිමතුන් රට හැර ගියා. කොතලාවල සේනානායක වැනි සත්පුරුෂයන්, ආනන්ද මෛත්‍රී වැනි සංඝයා වහන්සේලා අපවත් උනා. කවුරු බලයට ආවත් මිනිසෙක් තවත් මිනිහෙක් විශ්වාස කරන, සමගිය ඇති කරන සමාජයක් ගොඩ නගන්න. මේ දිනවල තරුණ තරුණියන් පිරිසක් පුරන්වී තිබෙන අක්කර 1000 කට වැඩි කුඹුරු යායවල් නැවතත් අස්වැද්දීමට පටන් අරගෙන. එම දරුවෝ දිහා හොඳට ඇස් ඇර බලන්න.