(ඉන්දිකා රාමනායක)
ලුණුගල ප්‍රදේශයේ 14 හැවිරිදි බාලවයස්කාර දැරියක් පැහැරගෙන ගොස් උඩකීරුව ප්‍රදේශයේ රක්ෂිතයක රඳාවගෙන සිටි දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.
සැකකරුවන් දෙදෙනා වයස අවුරුදු 18 -55 අතර පසුවන්නන් බවත්, ඔවුන් ඉකුත් 3 දින මෙම දැරිය පැහැරගෙන ගොස් ඇති බව පොලිසිය පවසයි.
මේ සම්බන්ධයෙන් ලුණුගල පොලිසියට පැමිණිල්ලක් ලැබී ඇති අතර ලුණුගල පොලිසිය හා විශේෂ කාර්ය බලකාය එක්ව උඩකීරුව රක්ෂිතයේ ඊයේ දහවල් සිදුකළ සෝදිසියේ දී මෙම දැරිය සොයාගෙන ඇති අතර, සැකකරුවන් දෙදෙනා ද අත්අඩංගුවට ගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd