(සුජිත් හේවාජුලිගේ)
ගාල්ල පින්නදුව ප්‍රදේශයේ ඉදි කෙරෙන මෙරට පළමු තාක්ෂණ උද්‍යානය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලබන 17 නිරීක්ෂණය කිරීමට නියමිතය.
වැවිලි කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ මහතාගේ ඉල්ලීමක් අනුව ඉදිකරන මෙම තාක්ෂණ උද්‍යානය මගින් ගාලු දිස්ත්‍රික්කයේ තරුණ තරුණියන්ට සෘජු සහ වක්‍ර රැකියා ලබාගැනීමට අවස්ථාව උදාවනු ඇත.
සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව රට පුරා මෙවැනි තාක්ෂණ උද්‍යාන පහක් ඉදිකිරීමට නියමිතය. කුරුණෑගල මහනුවර නුවරඑළිය සහ හබරණ තාක්ෂණ උද්‍යානය ඉදිකෙරෙන සෙසු ප්‍රදේශයන්ය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd