(ඉන්දිකා රාමනායක)
කොල්ලුපිටිය හා ගාලුමුවදොර ප්‍රදේශවල ඉකුත් (9) දින සිදු වු කළහාකාරි ක්‍රියා සම්බන්ධයෙන් දෙහිවල ගල්කිස්ස නාගරික මන්ත්‍රිවරියක් සහ හංවැල්ල විවිධ සේවා සමුපකාර සමිතියේ සභාපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (19) අත්අඩංගුවට ගනු ලැබූහ.
සැකකකාරිය (59) රත්මාලාන දුමිරියපළ පාරේ පදිංචිකාරියක් බවත් ඇය පොල්හලවෙල ප්‍රදේශයේ සැගව සිටියදි අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු හංවැල්ල තුන්මෝදර ප්‍රදේශයේ පදිංචි (53) හැවිරිදි පුද්ගලයෙක් බවත් ඔහු හංවැල්ල ප්‍රදේශයේ දී අත්ඩංගුවට ගෙන ඇති බව පොලිසිය කියයි.
සැකකරු සහ සැකකාරිය හෙට (20) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd