(දයාරත්න ඇඹෝගම)
එප්පාවල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුගෙන් පැමිණිල්ලක් ඉවත් කිරිම සදහා රුපියල් 5,000 ක අල්ලසක් ඉල්ලු බව කියන එප්පාවල පොලිසියේ උප පොලිස් පරික්ෂකවරයෙකුගේ සේවය අද (06) දින අත්හිටුවා තිබේ.
එප්පාවල පදිංචි පුද්ගලයා විසින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර සහකාර පොලිස් අධිකාරි කේ.ඒ.ජේ.එස්.කොඩිසිංහ මහතාට පැමිණිලි කොට තිබුණි.
ඒ අනුව සිදුකළ පරික්ෂණයෙන් පසුව එප්පාවල පොලිසියේ උප පොලිස් පරික්ෂකවරයාගේ වැඩ තහනම් කොට ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd