(රංජන් කස්තුරි)
කොවිඩ් මර්දන එන්නතේ මාත්‍රා දෙකම ලබාගත් සහ පූර්ණ එන්නත් කරණයට ලක්ව සිටින පුද්ගලයින් සංඛ්‍යාව ඊයේ (26) වනවිට ලක්ෂ 19ක්ව තිබූ බව වසංගත රෝග විද්‍යා අංශය කියයි.
මේ අතර පෙරේදා දිනයේදී පුද්ගලයින් 437,878 දෙනෙකුට එන්නත් ලබා දී තිබේ.
සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව 356,628ක් එහි දෙවන මාත්‍රාව 55,722ක් ෆයිසර් එන්නතේ පළමු මාත්‍රාව 108ක් මොඩර්නා එන්නතේ පළමු මාත්‍රාව 25,420ක් ආදී වශයෙන් ඊයේ දිනයේදී ලබාදී තිබේ.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
19 ලක්ෂයකට එන්නත් දී අවසන්