රියදුරු බලපත්‍ර ගාස්තු ඉහළට රියදුරු බලපත්‍ර නිකුත් කිරීමට අදාල ගාස්තු ඉහළ නංවමින් ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අති විශේෂ ගැසට් නිවේදනයක් ඊයේ රාත්‍රී (10) නිකුත් කර තිබේ. 11 October 2022
‘කළුවර වප් පෝය’ අවලංගු කරයි ආගමික ස්ථානවල විදුලි ගාස්තු අඩු කිරීම සම්බන්ධයෙන් සාධනීය පිළිතුරක් බලධාරීන්ගෙන් ලැබී ඇති බවත් විදුලි ගාස්තු ඉහළ දැමීමට විරෝධය දක්වමින් අද (9) පස්වරුවේ ආගමික ස්ථානවලවල විදුලි බුබුලු නිවා අඳුරේ තැබීමේ ක්‍රියාමාර්ගය අත්හිටුවූ බවත් ඕමල්පේ සෝභිත නාහිමියෝ පැවසූහ. 09 October 2022
වැඩබලන අගවිනිසුරු දිවුරුම් දෙයි වැඩබලන අගවිනිසුරුවරයා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු බුවනෙක අලුවිහාරේ මහතා මීට සුළු මොහොතකට පෙර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය. 09 October 2022
පන්සල් - පල්ලි විදුලි බිල බස්සයි විදුලි ගාස්තු සංශෝධනය කිරීමේදී ආගමික ස්ථානවල වැඩිවූ විදුලි ගාස්තුව සියයට 50 කින් අඩු කිරීමට ක්‍රමවේදයක් සකස් කර ඇති බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසීය. 08 October 2022
ලබන වසරේදී පලමු ශ්‍රේණියේ සිට ඉංග්‍රීසි භාෂාව භාවිතයෙන් හඳුන්වාදීමට සැලසුම් සකස් කරනවා 07 October 2022
කුඩු කිලෝ 6ක් උණ්ඩ 19 කැස්බෑවෙන් සොයා ගනී කැස්බෑව සිද්ධමුල්ල නිවසක ගබඩා කර තිබූ රුපියල් කෝටි 6 කට අධික වටිනා හොරෙන් මත්කුඩු සහ උණ්ඩ තොගයක් පොලිස් භාරයට ගත් බව තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ කියයි . 07 October 2022
මිනුවන්ගොඩ වෙඩි තැබීමට ගලේවෙලින් 3ක් අල්ලයි මිනුවන්ගොඩ ප්‍රදේශයේදී එකම පවුලේ පියා සහ පුතුන් දෙදෙනා වෙඩි තබා ඝතානය කිරීමේ සිද්ධියට සම්බන්ධ යැයි සැකකරුවන් තිදෙනකු ගලේවෙල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් දෙපාර්තමේන්තුව පවසයි. 06 October 2022
වැල්ලවාය අයි.ඕ.සී. පිරවුම්හලට මුද්‍රා තබයි වැල්ලවායේ පිහිටි ඉන්දීය ඔයිල් සමාගමට (අයි.ඕ.සී.) අයත් ඉන්ධන පිරවුම්හලක අක්‍රමිකතා හේතුවෙන් සම්පූර්ණයෙන්ම මුද්‍රා තැබූ බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (5) පස්වරුවේ පැවසීය. 05 October 2022
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026