අරාබියේ විශාලතම ගුවන් යානා දෙක ආධාර රැගෙන මෙරටට
ශ්රී ලංකාවට ආපදා ආධාර තොග රැගෙන ආ ලෝකයේ විශාලතම භාණ්ඩ ප්රවාහන ගුවන් යානා දෙකක් කටුනායක ගුවන් තොටුපොළ වෙත අද (09) පස්වරුවේ පැමිණ තිබූ අතර , ඒවා එකිනෙකට සමීපව නවතා තිබීමේ විරළ අවස්ථාවක් දැක ගැනීමට හැකි වී තිබුණි .