IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


ෆේස් බුක් සාදය වටලා 77 ක් අත්අඩංගුවට

පන්නිපිටිය ප්‍රදේශයේ පැවති ෆේස්බුක් සාදයක් අතරතුරදී මත්ද්‍රව්‍ය සමඟ තරුණ තරුණියන්  77 දෙනෙකු අද (08) අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසීය.

අදාළ සැකකාර තරුණ තරුණියන් ගංජා මත්ද්‍රව්‍ය සහ මත් පෙති භාවිතා කර ඇති බව පොලිසිය කීය.

අත්අඩංගුවට ගත් පිරිස අතර තරුණයින් 60 ක් සහ තරුණියන් 17 ක් සිටින බව පොලිසිය පැවසීය.



අදහස් (5)

ෆේස් බුක් සාදය වටලා 77 ක් අත්අඩංගුවට

SL Sunday, 08 March 2020 06:00 PM

මේවට වගකියන්න ඕනේ දේශපාලකයෝයි. පොලිස්පතිගේ ඉඳලා ඉන්න පොලිසියයි. රටේ තරුණයින් මතට බිලිවෙන්න ඇරලා... මත්කුඩු ගෙනෙන ඔවුන්ගෙන් පගාගහලා තමන්ගේ දරුවන්ට කන්න දෙන්න හදන ටිකක්.. මේ රටේ නීතියයි, විධායකයයි, ව්‍යවස්ථාවයි, ආරක්ෂාවයි බලනකල් මේ වගේ මතට ඇබ්බැහි වුණු දරුවන් ගේ සාද ඇතිවෙනකල් තියෙයි.

:       44       131

Mahee Sunday, 08 March 2020 06:22 PM

රටතුළට මත්ද්‍රව්‍ය එන්නේ දේශපාලුවන් හරහායි. මෙවැනි ජඩදේශපාලුවන් සිටින තාක් කල්..., ඒ ජඩයින් ආරක්ෂා කරන අති ජඩදේශපාලුවන් සිටින තාක්කල් සහ දැනදැනම ඒ ජඩයින්ව බලයට පත්කරන අමන ජනයා සිටින තාක්කල් කල්පය පවතිනා තෙක් මෙවැනි පුවත් අසන්නට ලැබෙනු ඇත.

:       35       168

ලුම්බිණි Monday, 09 March 2020 01:36 AM

ෆේස් බුක්සාද වටලන එක හරිම වැරදි දෙයක්... මේ පිරිසම මේ සාදය තරු 5 හෝටලයක කළා නම් කිසිම වැටලීමක් නැහැ. සෞදි අරාබියේ, ඉරානයේ තමයි මෙවැනි වැඩ කරන්නේ...

:       11       678

jim kuruMonday, 09 March 2020 08:08 AM

එතකොට මත්කුඩු පානය කමක් නැද්ද? මේ මොන කතාද?

:       3       0

KamalMonday, 09 March 2020 08:34 AM

ඇත්තටම තරු 5 හෝටල් වල සාද වටලන්නේ නැත්තේ අැයි ? මාරුවීම් ලැබෙයි කියලද ?

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 242 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 74 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 778 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site